• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මඩකළපුවේදී පවසයි

21 May 2026
in දේශීය, පුවත්
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් සතුව තිබූ දේශපාලන රැකවරණය මේ වන විට මුළුමනින්ම අවසන් කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට එරෙහි විමර්ශන සිදුකරන කිසිදු නිලධාරියෙකුට ඉහළින් කිසිදු බලපෑමක් එල්ල නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. අද (20) පස්වරුවේ මඩකළපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන “රටම එකට” මඩකළපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැනට පවතින නීති රාමුව ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති සම්පාදනය කරමින් ආරක්ෂක අංශ වෙත අවශ්‍ය උපරිම බලය ලබාදීමට රජය සූදානම් බවයි.
රජයේ ශක්තිමත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් ලංකා ඉතිහාසයේ වැඩිම ධන අතිරික්තයක් සහිත භාණ්ධාගාර ගිණුමක් වත්මන් රජය සතුව පවතින බව ජනාධිපතිවරයා පැවසීය. ඒ හේතුවෙන් දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කිරීමටත්, මැදපෙරදිග යුද තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ජනතාව රැකගැනීම සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් වෙන් කිරීමටත් රජයට හැකි වී තිබේ. ඒ අනුව, සෑම ඉන්ධන ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් රජය විසින් ලබාදෙන අතර, විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%ක් වෙනුවෙන්ම විදුලි බිල ඉහළ නොදමා එම සහනාධාරය ලබන සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රුපියල් කෝටි 1,500ක වැයබරක් ආණ්ඩුව දරන බව හෙළි කළේය.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ ඩොලරය ශක්තිමත් වීම, සංචාරකයන් පැමිණීම 29%කින් පහත වැටීම, අපනයන ඉල්ලුම අඩුවීම සහ විදේශ සංක්‍රාම පහත වැටීම හේතුවෙන් ඩොලරයේ තෙරපුමකට රට මුහුණ දී සිටී. විශේෂයෙන්ම ඉන්ධන ආනයන පිරිවැය පෙබරවාරි මාසයේ පැවැති ඩොලර් මිලියන 98 සිට මේ මැයි මාසය වන විට ඩොලර් මිලියන 522 දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසා IMF වැඩසටහන සමඟ උපදෙස් ගනිමින් කෙටිකාලීන පියවර ගන්නා බවත්, ඉන්ධන සහ ආනයනික භාණ්ඩ භාවිතය සීමා කරමින් රටින් පිටතට ගලා යන ඩොලර් ප්‍රමාණය අවම කරගැනීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයින් සඳහා සැලසුම් කළ පරිදි වැටුප් වැඩිවීමක් සිදුවන බව ද සහතික කළේය.
Post Views: 3
Previous Post

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Next Post

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ  කැළි කසළ ගැටලු විසඳීමට  ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක්  ජාතික ජන බලවේග රජයක් යටතේ  බිහිවන්නේ නෑ

මාධ්‍ය නිදහස අහිමි කරන පාලනයක් ජාතික ජන බලවේග රජයක් යටතේ බිහිවන්නේ නෑ

21 May 2026
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved