• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුසියාවේ අගමැතිටත් කොරෝනා

1 May 2020
in විදෙස්

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට  රුසියාවේ 106498ක් ආසාදිතයින් වී 1073ක්  මිය ගොස් ඇති අතර එරට අග්‍රාමාත්‍ය මිහායිල්  මිෂුස්ටින්  වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මිහායිල්  මිෂුස්ටින්  පසුගිය ජනවාරි මාසයේ සිට අගමැති   ධූරයේ කටයුතු කරන අතර වයිරසයට ආදාළ කටයුතු මෙහෙයවීමට සක්‍රීයව දායකව සිට ඇත.

මාධ්‍ය වාර්තා අනූව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහු සිය අසනීප තත්ත්වය දන්වා ඇති අතර මේ වන විට වැඩ  බැලීමට එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්ද්‍රෙයි බෙලසොව් පත් කර ඇත. 

වෛරසය ආසාදනය වූ අගමැතිවරයා මේ වන විට ස්වයං නිරෝධානයට යොමු වී ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වූ රුසියාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා  ඔහුය.

Post Views: 8
Previous Post

නාවලපිටිය සභාපති (එජාප ) ඇඳිරි නීතිය කඩලා බූරු ගහලා

Next Post

අගමැතිගේ කැඳවීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

editor

editor

Next Post

අගමැතිගේ කැඳවීම ජවිපෙ ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved