27 April 2024
#දේශීය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවකයන් මෙරටට කැදවීමට පියවර

බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවයේ නිරත සියලු සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුද රැසක් මතුව ඇති බවයි සඳහන් කරයි.

මේ හේතුවෙන් එම සේවකයින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවයි ඔහු ප්‍රකාශ කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *