• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වේදිනිගම විමලතිස්ස හිමි පක්ෂයෙන් ඉවත් කළා. නැවතත් ලේකම් ලෙස නිශාන්ත රත්නායක මහතා

17 August 2020
in දේශීය

‘අපේ ජන බල පක්ෂයේ’ සභාපති සමන් පෙරේරා මහතා සඳහන් කරන පරිදි, තාවකාලික ලේකම් ලෙස කටයුතු කල වේදිනිගම විමලතිස්ස හිමියන් පක්ෂ ව්‍යවස්ථා ප්‍රකාරව එම තනතුරෙන් ඉවත් කර ඇත.

එම මහතා තව දුරටත් ප්‍රකාශ කර ඇත්තේ සභාපතිවරයා ලෙස 2020 අගෝස්තු මස 07 වැනිදා සිට පක්ෂ ව්‍යවස්ථාවෙන් තමාට ලැබී ඇති බලතල මත මෙම තීරණය ගන්නා බවයි.

ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා ලෙස හිටපු මහ ලේකම් නිශාන්ත රත්නායක මහතා කටයුතු කරන බවද හෙතෙම සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය 14 වැනිදා නීතිපතිවරයා විසින් නෛතික පදනම මත ‘අපේ ජන බල පක්ෂයට’ හිමි විය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය විමලතිස්ස හිමියන්ට ලබාදිය යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දන්වා තිබුණා.

Post Views: 6
Previous Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදෙස් රටවල සේවකයන් මෙරටට කැදවීමට පියවර

Next Post

හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් ඇතුළුව , පැය 24 තුළ බස්නාහිර පළාතේ 1662ක් අත්අඩංගුවට

editor

editor

Next Post

හෙරොයින් සමග රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයෙක් ඇතුළුව , පැය 24 තුළ බස්නාහිර පළාතේ 1662ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved