• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකන් හිටපු විධායක ට හා බිරිය ට වරෙන්තුවක්…

3 February 2020
in දේශීය

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගකර තිබේ.

නීතිපතිවරයා මෙම නියෝගය කර තිබෙන්නේ, ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ සැලකිල්ල යොමු කරමිනි.

මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම සඳහා සිදු කළ ගනුදෙනුවකට අදාළව සිදු වූ අක්‍රමිකතාවක් මෙම විමර්ශනයට හේතුවේ.

 

* Written By : Janith Vipulaguna

Post Views: 7
Previous Post

නිදහස් පක්ෂය තවම පොහොට්ටුවට එක් වුණේ නෑ – බැසිල් කියයි

Next Post

විල්ගමුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක මාරු කිරිම පිටුපස දේශපාලන බලපෑම් නෑ – ලේකම් ගාමිණි කියයි

editor

editor

Next Post

විල්ගමුවේ අධ්‍යාපන අධ්‍යක්ෂක මාරු කිරිම පිටුපස දේශපාලන බලපෑම් නෑ - ලේකම් ගාමිණි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved