27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා ඡන්ද සංඛාව 83ක් ලැබීමෙන් පත්ව තිබේ. සභාපති ධුරය සඳහා තරඟ කළ ජයන්ත ධර්මදාසට හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද 142 ක් භාවිත කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව නිලධාරීන් මණ්ඩලයක් පත්කරගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද(21) පැවැත්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *