27 April 2024
#දේශීය

ෂාරුක්ට බෝම්බ ගැහුවේ කවුද කියලා මම දන්නේ නෑ- ගම්මන්පිල

ඉන්දිය නළු ෂාරුක් ඛාන් මෙරට ප්‍රසංගයට පැමිණි අවස්ථාවේදී බෝම්බ ප්‍රහාරය එල්ල කල කවුරුන්දැයි තමා නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ ෂාරුක් ඛාන් මෙරට පැමිණ ප්‍රසංගයක් පවත්වන අවස්ථාවේදී බෝම්බ ප්‍රහාරය එල්ල කළ අය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා දන්නා බවයි.

එම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් උදය ගම්මන්පිල මහතා කියා සිටියේ එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා දැනුවත් නැති බවත් අන් සියළු දෙනා දන්නා කටකතා පමණක් තමා දන්නා බවයි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *