• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක බව චන්න ජයසුමන කියයි

4 October 2019
in දේශීය

රටේ අවාසනාවට හා ජනතාවගේ කරුමයට සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුවහොත් රනිල් වික්‍රමසිංහ 2020 අගෝස්තු දක්වා අගමැතිවරයා බවත් මේ කැබිනට් මණ්ඩලය මේ ආකාරයටම පවතිනු ඇති බවත් මාස කිහිපයක් ඇතුලත නව ව්‍යවස්ථා යෝජනාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති විද්වත් හමුවක් අමතමින්.

එහිදී ඒ් මහතා මෙසේ අදහස් පල කර සිටියේය “එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී ව්‍යවස්ථා යෝජනාවලට එකඟයි යනුවෙන් කට්ටියම උඩ දා ගෙන අත ඉස්සුවේ මේකට තමයි. ඔරුමිත්ත නාඩුව හදල දෙන්න. චම්පික රණවකත් ලජ්ජා නැතුව ඇත ඉස්සුවා. ඔය අත ඉස්සුවේ වෙන මොකකටවත් නොවෙයි ඔරුමිත්ත නාඩුව හදන්න කැමතියි කියන්න. සජිත් ප්‍රේමදාස කියන්නේ බටහිරයන්ගේ බළල් පැටියෙක්. සිරිසේන උන්නැහේ ලව්වා බැරි වෙච්ච නිසා දැන් සජිත් ලව්වා කොස් අට බාවන්නයි හදන්නේ. සිංහල මිනිස්සු සජිත්ට ජන්දේ දෙනවට වඩා හොඳයි සියතින් බෙල්ල කපා ගන්න එක. සජිත් කියනවා කොන්දේසි නැහැ කියල අප සජිත්ට අභියෝග කරනවා පුලුවන්නම් කට ඇරලා කියන්න මම ආවොත් ඔරුමිත්ත නාඩුව හදන්නේ නැහැ කියල. යැයි මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

Post Views: 20
Previous Post

සියලු ශ්‍රී ලාංකිකයන් හදවතට සුවදායී ජීවන රටාවකට හුරු කිරීම සඳහා ෆ්ලෝරා පෙරමුණ ගනී

Next Post

සජිත් හංසයාගෙන් ඇප මුදල් තැන්පත් කරයි

editor

editor

Next Post

සජිත් හංසයාගෙන් ඇප මුදල් තැන්පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved