27 April 2024
#දේශීය

සජිත් හංසයාගෙන් ඇප මුදල් තැන්පත් කරයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් තරඟ කිරීම සඳහා එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

 මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා යන මහත්වරු සහ පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් මැතිවරණ කොමිසමට පැමිණ සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *