27 April 2024
#දේශීය

සන්ධානය මන්ත්‍රීවරුන් ජනපති හමුවක් අද

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සමඟ ඉදිරියට යාමට නොහැකි බව එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රිවරුන් විසින් අද (17) දිනයේදී පවත්වනු ලබන සාකච්ඡාවේදී ප්‍රකාශ කරන බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වන බවත් එහි වේලාව සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව වාර්තා වේ.

එහිදී මන්ත්‍රී කණ්ඩායමක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *