27 April 2024
#දේශීය

සමන් රත්නප්‍රිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

සිවිල් සංවිධාන ක්‍රියාකාරි සමන් රත්නප්‍රිය මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම අද දින සිදු කෙරිණි.

ඒ, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වු ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.

 

දිලිනි සමන්මලි 

 

 

පෙර පුවත් 

 

මන්ත්‍රී ධුරය මම ඉල්ලලා ගත්තේ නෑ .. මේක සේවය අගය කිරිමක් – සමන් රත්නප්‍රිය කියයි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *