• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ තත්ත්වය හොද අතට

11 February 2026
in දේශීය, පුවත්
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ තත්ත්වය හොද අතට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මේ වන විට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බව වාර්තා වේ. පසුගිය ජනවාරි 30 වැනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වය හමුවේ මුලින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කළ ඒ මහතාව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරු කර යවන ලදී.
පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් තහවුරු කර ඇත්තේ රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බවයි. සංවිධානාත්මක අපරාධ මර්දනය සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකු වන ඒ මහතාගේ සුවදුක් විමසීම සඳහා උසස් පොලිස් නිලධාරීන් රැසක් ද අවධානයෙන් පසුවන අතර, ඔහුට අවශ්‍ය සියලුම වෛද්‍ය පහසුකම් රජය මැදිහත්ව ලබා දී තිබේ.
ඡායාරුපය – නිශාන් එස්. ප්‍රියන්ත
Post Views: 8
Previous Post

ජනපති අනුර සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා අතර විශේෂ හමුවක්!

Next Post

මහින්ද රාජපක්ෂ සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
මහින්ද රාජපක්ෂ සර්වඥ ධාතූන් වහන්සේ  වැඳපුදා ගනියි

මහින්ද රාජපක්ෂ සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IPL තියුණු සටනක් අද රාත්‍රියේ  කොල්කටා නයිට් රයිඩර්ස් සහ  මුම්බායි ඉන්දියන්ස්  ඊඩන් ගාඩන්ස්හිදී මුහුණට මුහුණ

IPL තියුණු සටනක් අද රාත්‍රියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් ඊඩන් ගාඩන්ස්හිදී මුහුණට මුහුණ

20 May 2026
ඩොලරයේ විකුණුම් මිල  ශීඝ්‍රයෙන් ඉහළට

ඩොලරයේ විකුණුම් මිල ශීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අයට  මහ බැංකුවෙන් ආපු  අලුත්ම රිපෝට් එක මෙන්න   හිඟ මුදල් බිලියන 194 පනී

ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන අයට මහ බැංකුවෙන් ආපු අලුත්ම රිපෝට් එක මෙන්න හිඟ මුදල් බිලියන 194 පනී

20 May 2026
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය  කඩිනමින් විනාශ කිරීමට  නීති සංශෝධන ජාතික මෙහෙයුම් කවුන්සිලයෙන්  තීරණාත්මක පියවරක්

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නීති සංශෝධන ජාතික මෙහෙයුම් කවුන්සිලයෙන් තීරණාත්මක පියවරක්

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය  නංවන්න ජපානයෙන්  රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය නංවන්න ජපානයෙන් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

20 May 2026
අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය  සහ බිලියන 16ක දැවැන්ත ආදායම  පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය සහ බිලියන 16ක දැවැන්ත ආදායම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved