• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොඳ ප්‍රතිඵල ගන්නහැටි රනිල් කියා දෙයි…

16 December 2019
in දේශීය

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය ට හොඳ ප්‍රතිඵල ගන්න හැකියාව ඇති ක්‍රමවේදයන් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් අද කොළඹ දී විශේෂ අදහස් දැක්වීමක් සිදුකරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන සඳහා මහා සංඝරත්නය අත්‍යවශ්‍ය සාධකයක් බවත්, කැපවීමෙන් බැහැලා වැඩකිරීමෙන් දියුණුව සලසා ගත හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසූවේ, කුරුණෑගල දිස්ත්‍රික් පලාත් පාලන නියෝජිතයින් හමුවේ දී ය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (16) මෙම හමුව පැවැත්වී ය.

* සටහන : ජනිත් විපුලගුණ

Post Views: 14
Previous Post

ස්විස් තානාපති සේවිකාව වහාම අත්අඩංගුවට…

Next Post

මාධ්‍ය නිදහස ට බලපෑම් ඇතිකරනවා ද නැද්ද..: ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්…

editor

editor

Next Post

මාධ්‍ය නිදහස ට බලපෑම් ඇතිකරනවා ද නැද්ද..: ගෝඨාභයගෙන් පැහැදිලි කිරීමක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved