• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා සභාපතිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

23 June 2026
in දේශීය, පුවත්
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා සභාපතිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය-වැය පරාජයට පත්වීම හේතුවෙන්, එහි සභාපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස උතුරුමැද පළාත් පාලන කොමසාරිස්වරයා කළ දැනුම්දීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල සහ නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව, තමාගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුසන්ත මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමටයි අධිකරණය පියවර ගත්තේ.
මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසිනි. විනිසුරු සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් යුතුව විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම නඩු තීන්දුව ලියා ප්‍රකාශයට පත් කර තිබේ.
නඩු තීන්දුවේ සඳහන් කරුණු අනුව, 2012 වසරේ පළාත් පාලන විශේෂ විධිවිධාන පනතේ සංශෝධිත 169 වගන්තියට අනුව ප්‍රාදේශීය සභාවක අය-වැය පරාජයට පත්වුවහොත්, සභාපතිවරයා විසින් යළිත් අය-වැය යෝජනා ඉදිරිපත් කළ යුතුය. එසේ ඉදිරිපත් කර සති දෙකක් ඇතුළත එම යෝජනා සම්මත කර ගැනීමට අපොහොසත් වුවහොත් සභාපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පනතේ පැහැදිලිව දක්වා ඇත.
දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සහ පූර්වාදර්ශ නඩු තීන්දු විමර්ශනය කිරීමේදී, පෙත්සම්කාර හිටපු සභාපතිවරයා පනතේ 169 වගන්තිය ප්‍රකාරව අය-වැය සම්මත කර ගැනීමට අපොහොසත් වී ඇති බව අධිකරණයට පැහැදිලි වී තිබේ. ඒ අනුව ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, පළාත් පාලන කොමසාරිස්වරයා සභාවේ ලේකම් එච්.එම්. චන්ද්‍රසේකර මහතා වෙත ලිපියක් යොමු කරමින් කළ දැනුම්දීමෙන් පෙත්සම්කරුගේ කිසිදු මූලික අයිතිවාසිකමක් කඩවී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය. මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා සහ මන්ත්‍රීවරුන් පිරිසක් නම් කර තිබුණි.
Post Views: 1
Previous Post

පොල් කොහු සහ කෙඳි මිල ඉහළ යාම පාලනය කිරීමට නව සැපයුම් දාමයක් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කඩිනම් සහන පියවර රැසක්

Next Post

එල් නිනෝ ලංකාවට බලපාන්න පටන් ගනියි ජූලි මැද සිට සැප්තැම්බර් දක්වා වැසි දරුණු ලෙස අඩුවීමේ අවදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved