• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වියත්මගෙන් රාජ්‍ය අමාත්‍යධුර 04 ක්

12 August 2020
in දේශීය

වියත්මග සංවිධානයෙන් 2020 පාර්ලිමෙන්තු මහ මැතිවරණය සඳහා තරග කල තිදෙනෙක්ට (03) රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

එලෙස ලැබූ අමාත්‍යධුර පත්වීම් නම් –

ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

ආචාර්ය නාලක ගොඩහේවා : නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යධුරයද

සිතා අරඹේපොළ : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යධුරයද

මහාචාර්ය චන්න ජයසුමන : ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යධුරයයි.

Post Views: 11
Previous Post

මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන හරිනිට

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර එකයි. නායක මෛත්‍රිපාල සිරිසේනට ද මෙවර අමාත්‍යධුරයක් හිමිවුයේ නැහැ.

editor

editor

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර එකයි. නායක මෛත්‍රිපාල සිරිසේනට ද මෙවර අමාත්‍යධුරයක් හිමිවුයේ නැහැ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved