• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිට තව මාස 08 .. අපි ගේමක් දීගෙන යන්නේ – රාජ්‍ය ඇමැති සුජිව

12 March 2019
in දේශීය

මේ වන විට රට සංවර්ධන මාවත වෙත ගෙනයමින් යන ගමට ජනාධිපති ධුරයට තව මාස 08 ක කාලයක් පමණක් ඉතිරිව ඇති හෙයින් ඒම කාලය තුළ ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි.

අද (12) පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ් මහතා කියා සිටියේ ඉදිරි මාස කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය රට සංවර්ධනය කරන වැඩපිළිවෙලක් සිදු කරන බවයි. ඒසේම වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයාගේ වැටුප් ඉහළ දැමීම පසුගිය රජයට වඩා හොඳින් කල බවත් පෞද්ගලික අංශයේ පවා රැකියා අවස්ථා මේ වනවිට වැඩී ඇති බව හෙතෙම පැවසිය.

Post Views: 6
Previous Post

ගොවියාට සාධාරණ වෙන්න ඕන – අමාත්‍ය පී. හැරිසන් කියයි

Next Post

වැඩ කලානම් ඇයි ඡන්දයට බය – මන්ත්‍රී නිමල් ලන්සා

editor

editor

Next Post

වැඩ කලානම් ඇයි ඡන්දයට බය - මන්ත්‍රී නිමල් ලන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved