27 July 2024
#දේශීය

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුලි 09 සහ 10

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මස 09 හා 10 දින විවාදයට ලක් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සභානායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ විමසීමට අනුවයි.

සභානායකවරයා ඊට පිළිතුරු ලබා දෙමින් පවසා සිටියේ ආණ්ඩුවක් වශයෙන් එම විශ්වාසභාංග යෝජනය සඳහා සුදානම්ව සිටින බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *