• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ලක්ෂ 10 ක පරිත්‍යාගක් ඇමැති සජිත්ගෙන්

25 January 2019
in විලාසිතා

දේශිය සිනමාවේ හා ජාතික චිත්‍රපට සංස්ථාවේ උන්නතිය උදෙසා “රණසිංහ ප්‍රේමදාස චිත්‍රපට ශිල්පී සුබසාධක භාරය ආරම්භ කර ඊට රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාග කිරීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.

දේශිය සිනමාවේ 72 වන සංවත්සරය හා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 47 ක් සපිරීම නිමිත්තෙන් කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත් තරංගනි සිනමා ශාලාවේදී පසුගියදා පැවැති සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම පරිත්‍යාගය සිදු කෙරිණ.

දේශිය සිනමාව වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටු කළ කලාකරුවන් 15 දෙනෛකු සඳහා රුපියල් 750,000 /- ක මුල්‍යාධාර ප්‍රදානය කිරීම සහ වියපත් කලාකරුවන් හා කාර්මික ශිල්පින් 35 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණී.

Post Views: 16
Previous Post

දුම්රියේ නව බලවේග කට්ටලය ලබන 27 ජනතා අයිතියට

Next Post

කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල 27 වනදා ජනතා අයිතියට

editor

editor

Next Post

කළුතර දුම්රියපල පාර වාණිජ සංකීරණය සහ ගබඩා විදීය පොදු වෙළෙඳපොල 27 වනදා ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved