• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

1000CC නොවැඩි වාහන නිෂ්පාදනය බද්ද සංශෝධනය කරයි

1 August 2018
in සංවර්ධන

එන්ජින් ධාරිතාවය 1000 කට නොවැඩි මෝටර් රථ සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුවල එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා අගෝස්තු මස 01 සිට ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කර තිබේ.

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු. 1,250,000 ලෙස සංශෝධනය කර තිබේ.

කෙසේ වෙතත් 2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC) විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැත. එම කාලසීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවැති එන්ජින් ධාරිතාවය මත වූ නිෂ්පාදන බද්දට යටත් කරනු ලැබේ.

සිගරට් මත වූ නිෂ්පාදන බද්ද සංශෝධනය කෙරේ.

දිගින් මි.මී. 72 ට වැඩි එහෙත් මි.මී. 84 ට අඩු සිගරට්ටුවක් සඳහා අයකරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රු. 3.80 කින් වැඩිකර ඇති බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Post Views: 19
Previous Post

පාසල් ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තහනම් 

Next Post

අපි කිසි දෙයක් විකුණලා නෑ – ඇමැති මංගල

editor

editor

Next Post

අපි කිසි දෙයක් විකුණලා නෑ - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved