• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගංජා කිලෝ 103 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

25 September 2020
in දේශීය

මඩු, කුංචිකුලම දිස්ත්‍රික් මාර්ග බාධාකයේදී මාළු ප්‍රවාහනය කරන පීසර් ලොරි රථයක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරන ලද ගංජා කිලෝ 103 ග්‍රෑම් 200 ක් සමඟ රියදුර හා රිය සහායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ (24) අලුයම මඩු පොලිස් ස්ථානයේ නිලධාරින් හා යුධ හමුදා නිලදාරින් සමඟ සිදු කල ඒකාබද්ද මාර්ග බාධකයේදී අදාල වැටලිම සිදු කල බවයි. එහීදි ලොරි රථයේ පීසරයේ බද කොටස තුල ඉතා සුක්ෂමව අසුරා තිබු ගංජා තොගය සොයා ගෙන ඇතිබවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ක් හා 39 ක් වන අතර ඔවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරු ඊයෙ දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් අනතුරුව දින 03 ක් රඳවා තබාගැනීමේදී නියෝගය ලබා ගෙන ඇති අතර මඩු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

 

Post Views: 73
Previous Post

මට ඕන එක මම අදිනවා – ඇමැති අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සැර වෙයි

Next Post

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

editor

editor

Next Post

දැව ආශ්‍රිත කර්මාන්තය නඟාසිටුවීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved