27 April 2024
#දේශීය

පැළ සිටුවීමේ චාරිත්‍රය අද පෙ.ව 11.17ට

පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන්න ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටි. ඒ අනුව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර තිබේ.

තුන් පොකුරු යෝගය යෙදී ඇති අප්‍රේල් 15 වන සඳුදා එනම් හෙට පූර්ව භාග 11.17 ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම මැනවි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *