• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරණාත්මකයි ..! මහින්දට 111 ක් ෂුවර්

31 October 2018
in දේශීය

නව අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට කියා සිටිනේනේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. එහිදී විශ්වාසභංගයක් ගෙන ඒමටත් ඒ අනුව ඡන්දයක් පවත්වා එහි බහුතරය අනුව අගමැතිවරයා තීරණය කරන ලෙස එක්සත් ජාතික පක්ෂය පවසා සිටි.

නමුත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මහින්දට සහාය දැක්වීම සඳහා පැමිණ ඇති අතර එය සංඛ්‍යාත්මකය 5 දක්වා වැඩි විය. නව ආණ්ඩුව සඳහා තවත් එක්සත් ජාතික පක්ෂයේ 5 දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර ලබා දීම සඳහා සියළු කටයුතු සුදානම් කර ඇති බවත් ඒ සඳහා ලිපි පවා සකස් කර ඇති බවයි ජනාධිපති ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එසේම ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායමක් වශයෙන් නව ආණ්ඩුවට එක්වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔවුන් ආණ්ඩුවේ කටයුතු වලට සහය දක්වන පිරිසක් ලෙස නම් කෙරෙනු ඇත.

තව ද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන හිටපු අමාත්‍යවරයෙකු කියා සිටින්නේ එම පක්ෂයේ පාක්ෂිකයන් ආරක්ෂා කරන බවයි. නමුත් ඒ මන්ත්‍රිවරයාම එජාපයේ මන්ත්‍රීවරුන් දෙනෙකු මහින්දගේ සහාය පල කිරීම සඳහා එක් ගෙන ගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම මන්ත්‍රීවරයා ද තව නොබෝ දිනකින් මහින්දට සහාය දැක් වීම පිණිස එක්වනු ඇති බව එම අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් ලබන 16 දිනට පෙර කැබිනට් මණ්ඩලය පත් කරන අතර එය කාණ්ඩ දෙකක් වශයෙන් පත් කිරීම් ලිපි ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ. පොදු ජන පෙරමුණ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ට බොහෝ විට ඇමැති ධුර ලබන 16 ට පෙර හිමි නොවන බවයි එම වාර්තා වැඩිදුරටත් කියා සිටින්නේ.

Post Views: 34
Previous Post

කථානායක විශේෂ බලතල පාවිච්චි කරයිද?…

Next Post

මහින්ද ආගමනයෙන් තානාපතිවරුන්ට උන්හිටි තැන් අහිමි වෙයි…..!

editor

editor

Next Post

මහින්ද ආගමනයෙන් තානාපතිවරුන්ට උන්හිටි තැන් අහිමි වෙයි.....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved