• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද දහවල් 12 ට හිරු දිවයිනට ඉහළින්

5 April 2019
in දේශීය

දිවයිනට ඉහළින් සූර්යයා මුදුන් වීම අද 12.12 සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම තත්ත්වය ලබන 15 වන දා දක්වා දිවයිනට ඉහළින් සූර්යයා ගමන් කරනු ඇති බවයි.

අද දිනයේදී දහවල් 12.12ට දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල, කැකනදුර, කොටවිල, මිදිගම යන ප‍්‍රදේශයන්ට සුර්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසිය.

ඒ අනුව දැනට පවතින උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි වනු ඇති.

Post Views: 25
Previous Post

අයවැය ඡන්ද විමසීම අදයි… වැඩි ඡන්දයෙන් සම්මත වෙයිද?

Next Post

4 වන කර්මාන්ත විප්ලවය ඇති කරනවා – අගමැති

editor

editor

Next Post

4 වන කර්මාන්ත විප්ලවය ඇති කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved