• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

බෝ නොවන රෝග ගැන ජනතාව දැනුවත් කලොත් බිලියන 120 මුදලක් ඉතිරි වෙනවා – ඇමැතිනි පවිත්‍රා

10 January 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෛද්‍යවරු වස විසෙන් තොර ආහාර භාවිතය සහ බෝනොවන රෝග පිළිබද ජනතාව දැනුවත් කළොත් බිලියන 120 ක් ඖෂධ සදහා වියදම් කරන රටක් බවට අප රට පත් නොවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (08) ප්‍රාථමික සෞඛ්‍ය ව්‍යාපෘති සදහා සහතික පත් ප්‍රධානොත්සවයට එක්වෙමින්.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 63 ක ජනතාවාදී නිර්මාණශිලී කේන්ද්‍රිය වැඩසටහන් ක්‍රියාත්මක විය. ඒ අතරින් හොදම ව්‍යාපෘති 20 ක් තෝරා ගෙන එම ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ සමුළුවක් පැවැත් වූ අතර, ඉන් තෝරා ගත් හොදම ව්‍යාපෘති සදහා සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.

පහසුවෙන් ප්‍රතිකාර සදහා යොමුවිමටත්, ලැබෙන සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, නිර්මාණශීලි ප්‍රෙව්ශයක් සදහාත් මෙම වැඩසටහන උපකාරි වේ. මෙහිදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට අදාල ඉදිරි අවුරුදු 05 සදහා ජාතික සැළසුමක් සකස් කිරීමේ කටයුතු ද සිදු විය.

එහිදී උත්සව සභාව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මෙසේ අදහස් පල කලේය “දිවයිනේ පිහිටි කුඩා රෝහල්වලට බොහෝ විට සේවය සදහා යොමු කෙරෙන්නේ වෛද්‍ය අධ්‍යාපනය ලැබ පළමු හෝ දෙවන පත්වීම ලබන වෛද්‍යවරු. එතුමන්ලාගේ මූලිකත්වයෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු කිරීමට ගන්නා උත්සාහය අපි ඇගයීමට ලක් කළ යුතුයි. ජනතා නියෝජිතයෙක් විදිහට වගකීමෙන් යුතුව සදහන් කරන්න සිදු වෙනවා මේ ව්‍යාපෘතියේ මුදල රුපියල් මිලියන 36000 ක්. බිලියන 36 ක්. මේ අපි ණයට ගත් මුදල්. මේ රටේ බදුගෙවන ජනතාවගෙන් ගන්න මුදල් වලින් තමයි මේ ණය ගෙවා ගන්න සිදු වෙන්නේ. සැබෑ ඉළක්කයටම මේ මුදල් වියදම් කළ යුතුයි. අපි සැවොම එක්වෙලා නිරෝගී ජනතාවක් බිහි කිරීම සදහා රජය ගෙනයන වැඩ පිළිවෙල සෞඛ්‍ය අංශ සමග එක්ව ඉදිරියට ගෙනයමු. සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් වෙහෙසෙන සියලු දෙනාම ඇගයීම ඉතා හොද දෙයක්. මේ ඇගයීම ඉදිරියටම ගෙනයනවා නම් එය ද ඉතාම වැදගත් වෙනවා. මේ ඇගයීම සියලු දෙනාටම ලබා දිය යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ඡේ.එම.ඩබ්ලිව් ජයසුන්දර බණ්ඩාර මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි

Post Views: 27
Previous Post

ලබන බ්‍රහස්පතින්දා සිට UNPය සන්නද්ධ වෙයි…

Next Post

ජනතාවට ඕන රට නිවැරදි කරන නායකයෙක් – ජනපති

editor

editor

Next Post

ජනතාවට ඕන රට නිවැරදි කරන නායකයෙක් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved