• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට 13 වන කොවිඩ් මරණය වාර්තා වේ

14 September 2020
in දේශීය

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (14) මියගොස් තිබේ.

 සැප්තැම්බර් මස 02 වනදා මෙරටට පැමිණි ඔහු 60 හැවිරිදි පුද්ගලයෙකු වන අතර නාවිකයෙකු වශයෙන් සේවය කර සිටි අයෙකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේනදයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මිය ගිය පුද්ගලයා කොරෝනා රෝගියෙකු ලෙස හදුනාගෙන නොමැති අතර ඔහු නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුර පසුගිය 09 වනදා හලාවත මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි.

මෙම මරණයට හේතුව ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ හෘදාබාධා තත්ත්වයක් බවයි.

මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Post Views: 5
Previous Post

කර්මාන්තකරුවන්ගේ දෑත් ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පවසයි

Next Post

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ඉතාලියේ තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved