• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨාභයගේ ජය වෙනුවෙන් තවත් පක්ෂ 14ක් එක්වෙයි…

4 November 2019
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයපතා තවත් දේශපාලන පක්ෂ 14 ක් එක් වී ය. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර අවබෝධතා ගිවිසුමකට එළැමීම අද සිදු වී ය.

මෙලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ ගිවිසුම් ගත වු පක්ෂමෙසේය.

අහිල ඉලංගෛ ද්‍රවිඩ මහා සභාව.

ශ්‍රී ටෙලෝ පක්ෂය.

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය.

ජනතා සේවක පක්ෂය.

එක්සත් ලංකා ජනතා පක්ෂය.

ඉන්දීය සම්බවයක් ඇති ජනතා පක්ෂය.

නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂය.

දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය.

ප්‍රගතිශිලි ජනතා සේවක පක්ෂය.

ජාතික පෙරමුණ.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය.

එක්සත් ලංකා පොදුජන පක්ෂය.

දේශප්‍රේමී ප්‍රගතිශිලි ජනතා පක්ෂය.

ඉස්ලාම් සමාජවාදී පෙරමුණ.

*
සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 23
Previous Post

උතුර – නැගෙනහිර ඇතුළු පලාත් නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් ඇති කරනවා : රනිල් වික්‍රමසිංහ

Next Post

ජනාධිපති වී පැය 72 කදී පොලිස් නිලධාරින්ගේ දීමනා ප්‍රශ්ණය විසදනවා – ජනපති අපේක්ෂක සජිත්

editor

editor

Next Post

ජනාධිපති වී පැය 72 කදී පොලිස් නිලධාරින්ගේ දීමනා ප්‍රශ්ණය විසදනවා - ජනපති අපේක්ෂක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved