• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සයින්දමරදු පිපිරීමෙන් 15 ක් මරුට

27 April 2019
in දේශීය

සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නිවසින් ආරක්ෂක අංශ දෙසට වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඒ දෙසින් වෙඩි තැබිමක්ද සිදුව ඇති අතර පසුව පිපිරීම් කිහිපයක්ද සිදුව තිබේ.

පසුව පිපිරීම් සිදුකළ නිවස පරීක්ෂා කිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට සැකකරන පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ සිරුරු හමුව තිබේ. ඊට අමතරව තවත් කාන්තාවන් තිදෙනෙකුගේ හා කුඩා දරුවන් හය දෙනෙනකුගේ සිරුරු සොයාගෙන ඇත. ඊට අමතරව නිවසින් පිටත තිබූ තවත් පුද්ගලයන් තිදෙනෙකුගේ මෘත ශරීර තුනක් සොයාගෙන ඇත.

එසේම නිවස තුළ බරපතල තත්ත්වයෙන් තුවාල ලබාසිටි කාන්තාවක් හා කුඩා දරුවෙකු රෝහල් ගත කර තිබේ.

 

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාවට කනගාටුව පල කරමින් චීන තානාපති කාර්යාලය මගීන් පොතක්

Next Post

දිවයින පුරා අදත් ඇඳිරි නීතිය

editor

editor

Next Post

දිවයින පුරා අදත් ඇඳිරි නීතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved