• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහත්මා ගාන්ධි ශ්‍රිමතානන්ගේ 150 වන සැමරුම නිමිත්තෙන් පිළිරුවක් නිරාවරණය කෙරේ

2 October 2019
in දේශීය

මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ 150 ඡන්ම දින සැමරුම නිමිත්තෙන් පිළිරුවක් නිරාවරණය කිරීම හා සමරු මුද්දරයක් නිකුත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දින අරලියගහ මන්දිරයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන් මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළු ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

 

Post Views: 35
Previous Post

වෘත්තිය සමිති නායකයින්ගේ සෑබෑ ස්වරූපය දන්නවානම් වර්ජනය කරන්නේ නෑ – රාජ්‍ය ඇමැති අශෝක

Next Post

ජනපති සිහිනය දකින 20 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි (update)

editor

editor

Next Post

ජනපති සිහිනය දකින 20 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරයි (update)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved