• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා තැපෑල ලාභ ලබන තැනකට ගේන්න මිලියන 600ක ප්‍රතිසංස්කරණයක් බගවන්තලාවෙන් වැඩ ඇරඹෙයි

17 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා තැපෑල ලාභ ලබන තැනකට ගේන්න මිලියන 600ක ප්‍රතිසංස්කරණයක් බගවන්තලාවෙන් වැඩ ඇරඹෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉපැරණි තැපැල් කාර්යාල පාරිභෝගිකයින් ආකර්ෂණය වන අයුරින් ඇසට ප්‍රියමනාප ස්ථාන බවට පත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ වසර 150ක් පැරණි බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කර ඊයේ (16) ජනතා අයිතියට පත් කර තිබේ. දිවයින පුරා පිහිටි මෙවැනි තැපැල් කාර්යාල 200ක් නවීකරණය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන ලබා දී ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙලෙස නවීකරණය කෙරෙන සෑම තැපැල් කාර්යාලයකටම නිශ්චිත ආදායම් ඉලක්ක ලබා දී ඇති අතර, සේවකයින් එම ඉලක්ක සපුරා ගැනීම තුළින් ප්‍රතිසංස්කරණ සඳහා වැය කළ ප්‍රතිපාදන නැවත උපයා ගැනීමට බලාපොරොත්තු වන බව තැපැල්පතිවරයා පැවසීය. එමෙන්ම කාර්යාලය තුළ සිදුවන සේවාවන් පිටත සිටින පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි වීදුරු කවුළු හරහා වඩාත් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද හෙතෙම සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය. බගවන්තලාව ප්‍රාදේශීය තැපැල් කාර්යාලය විවෘත කිරීමේ මෙම අවස්ථාවට නියෝජ්‍ය තැපැල්පති තුසිත රුලංගමුව මහතා ඇතුළු නිලධාරීන් සහ ආරාධිතයින් රැසක් සහභාගි වී සිටියහ.
Post Views: 9
Previous Post

ලෝක තෙල් මිල අර්බුදයෙන් ලංකාවට දැඩි බලපෑමක් මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 100 සිට 520 පනී

Next Post

ශ්‍රී ලංකාවේ පස්වැනි සහ හයවැනි IMF සමාලෝචන මැයි 27 වැනිදා විධායක මණ්ඩලයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved