• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක තෙල් මිල අර්බුදයෙන් ලංකාවට දැඩි බලපෑමක් මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 100 සිට 520 පනී

17 May 2026
in දේශීය, පුවත්
ලෝක තෙල් මිල අර්බුදයෙන් ලංකාවට දැඩි බලපෑමක් මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 100 සිට 520 පනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය හේතුවෙන් මෙරටට මාසිකව ඉන්ධන ආනයනය සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 520 ඉක්මවා ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි. මීට පෙර මේ සඳහා මාසිකව වැය වී ඇත්තේ ඩොලර් මිලියන 100ක මුදලකි. ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඩීසල් මිල ශීඝ්‍රයෙන් වැඩි වීමයි. ඒ අනුව පෙබරවාරි මාසයේ ඩොලර් 88.8ක් වූ ඩීසල් බැරලයක මිල මාර්තු මාසයේදී ඩොලර් 191.7ක් සහ අප්‍රේල් මාසයේදී ඩොලර් 199.7ක් දක්වා ඉහළ ගොස් තිබේ. මැයි මාසයේදී මිලෙහි යම් අඩුවක් පෙන්නුම් කළද, මාසය අවසාන වන විට ලෝක වෙළෙඳපොළේ මිල ගණන් නැවතත් ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි ඉන්දියාව ඇතුළු රටවල් රැසක් පුරෝකථනය කර ඇත.
මෙවැනි දැඩි අසීරු තත්ත්වයක් යටතේ වුවද, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් තවදුරටත් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජේ. ඩී. රාජකරුණා මහතා සඳහන් කළේය. බහුලවම භාවිත වන ඩීසල් සඳහා ලබාදෙන මෙම සහනය වෙනුවෙන් පමණක් රජය මාසිකව රුපියල් බිලියන 57ක දැවැන්ත වියදමක් දරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 1
Previous Post

චීන දුරකථන සහ තෑගි කුණු කූඩයකට දමා විනාශ කරයි චීනයට ගිය ට්‍රම්ප් සහ දූත පිරිසෙන් අසාමාන්‍ය ආරක්ෂක පියවරක්

Next Post

ශ්‍රී ලංකා තැපෑල ලාභ ලබන තැනකට ගේන්න මිලියන 600ක ප්‍රතිසංස්කරණයක් බගවන්තලාවෙන් වැඩ ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත්  වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත්  ජීවිතය අවදානම්

ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත් වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත් ජීවිතය අවදානම්

17 May 2026
වනවාසල දුම්රිය අනතුර පිටුපස  දේශපාලන කඩාකප්පල් ක්‍රියාවක් තිබිය හැකියි;  සිද්ධිය වූ සැනින් ප්‍රකාශ නිකුත් කළ රියදුරු සංගම් ගැන සැකයි:

ජල මෝටරයකින් විදුලිය කාන්දු වෙයි:

ජල මෝටරයකින් විදුලිය කාන්දු වෙයි:

17 May 2026
දුරකථන රැහැන් කපා  ලක්ෂ 40ක තඹ ජාවාරමක් කළ  දෙදෙනෙක් හැටන්හිදී කොටු වෙයි:

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත්  වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත්  ජීවිතය අවදානම්

ඇටමිදුළු බද්ධ කිරීම සාර්ථක වුවත් වෛද්‍ය උපදෙස් මත පරිස්සම් නොවුණොත් ජීවිතය අවදානම්

17 May 2026
වනවාසල දුම්රිය අනතුර පිටුපස  දේශපාලන කඩාකප්පල් ක්‍රියාවක් තිබිය හැකියි;  සිද්ධිය වූ සැනින් ප්‍රකාශ නිකුත් කළ රියදුරු සංගම් ගැන සැකයි:

වනවාසල දුම්රිය අනතුර පිටුපස දේශපාලන කඩාකප්පල් ක්‍රියාවක් තිබිය හැකියි; සිද්ධිය වූ සැනින් ප්‍රකාශ නිකුත් කළ රියදුරු සංගම් ගැන සැකයි:

17 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved