• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ අසම්පූර්ණ ලිපිගොනු 18 ක් නීතිපති විසින් පොලිස්පති වෙත හරවා යවයි

19 August 2020
in දේශීය

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන පරිදි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ නොකළ තවත් පරීක්ෂණ වාර්තා 18ක් නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා වෙත නැවත හරවා යවා ඇත.

මේ වන විට එවැනි අසම්පූර්ණ වාර්තා 100ක් නැවත හරවා යවා ඇති බව එතුමිය  වැඩිදුරටත් පැවසුවාය.

තවද මෙම අසම්පූර්ණ වාර්තා විධිමත් ලෙස සකස් කරන්නැයි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බවද ඇය සඳහන් කළාය.

Post Views: 8
Previous Post

අවදානමට පෙර සූදානම් වෙන්න – ඇමති ඩලස්ගෙන් ලං.වි.ම. ට උපදෙස්

Next Post

විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙයි.

editor

editor

Next Post

විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved