• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

19 නිසා අවුල් බව ගෝඨා කියයි

26 November 2018
in දේශීය

අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට මේ වන විට අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ අද (26) අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුවයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමාට හා බැසිල් රාජපක්ෂ මහතාට තනතුරු ගැනීම් වලක්වා ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති ධුරයට පත්වීම වැලැක්වීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සකස් කර ඇති බවයි. එය ඇතැම් විට පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස සිදු කර ඇති බව හෙතෙම කියා සිටියේය.

Post Views: 138
Previous Post

මත්ද්‍රව්‍ය වැටලීම් ගැන මසකට වරක් වාර්තාවක් ඕන – ජනපති පොලිස්පතිට දන්වයි

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්…

editor

editor

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved