• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – ජනපති

19 December 2019
in දේශීය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලවත් අත්වැරැද්දක් බවත් රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේම මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ අද(19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කොළඹ සිටින විදේශීය මාධ්‍යකරුවන් සමඟ හමුවකට සහභාගී වෙමිනි. එම හමුව සඳහා ලොව මුල් පෙළේ විදේශීය මාධ්‍ය ආයතනවල දේශීය ප්‍රවෘත්ති ලේඛකයෝ හමුවට එක්ව සිටියහ.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ තමා ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බවයි. තමාට ඡන්දය දුන් ජනතාවට ප්‍රධාන අරමුණු දෙකක් තිබුණ බවත් ඉන් එකක් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව හෙතෙම පැවසිය. දෙවැන්න කඩිනම් ආර්ථික සංවර්ධනයක් තුළින් යහපත් සමාජයක් ගොඩනැඟීම බව ඔහු කියා සිටියේය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පීගබීග ජයසුන්දර මහතා ද හමුවට එක්ව සිටියේය.

 

දිලිනි සමන්මලි 

Post Views: 20
Previous Post

මන්ත්‍රී පාඨලිව අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක්

Next Post

අං තට්ටු දාගන්න මම ලැස්ති නෑ – සජිත් කියයි

editor

editor

Next Post

අං තට්ටු දාගන්න මම ලැස්ති නෑ - සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved