• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම එළිදක්වයි

23 November 2020
in සංවර්ධන

ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමටත්, සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණු කොටගෙන 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) නිර්මාණය කර නිල එළිදැක්වීය.

එම එලිදැක්වීම එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කර පසුගිය 20 වනදා දිනට වසර 31ක් සැපිරීම නිමිති කරගෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැති අතර කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය ලේකම් එම කේ. එම්. එස්. ඩී. ජයසේකර මැතිණියගසහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.

මෙම 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම (1929 Sri Lanka Child Protection app) පර්යේෂණ කාලය අවසන් වූ පසු මහජනතාවගේ පරිහරණය සඳහා ලබා දීමට නියමිතය. මෙම 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම නිර්මාණය සඳහා දායකත්වය Save The Children International, World Vision Sri Lanka සහ LEEDS යන ආයතන සපයන ලදී. මෙම 1929 ශ්‍රි ලංකා ළමා ආරක්ෂක යෙදවුම සඳහා තාක්ෂණික දායකත්වය සර්වොදය Fusion ආයතනය විසින් සපයා ඇත.

මීම අමතරව අද දින මෙම උත්සවයේදී “ළමා අපයෝජනය හදුනා ගැනීම වලක්වා ගැනීම හා කළමණාකරණය” ග්‍රන්ථය එලි දැක්වීම සිදු කරනු ලබයි. මෙමගින් ළමා ආරක්ෂණය සම්බන්ධව දැනුම ලබා ගැනීමට සියලුම දෙනාට හැකියාව ලැබෙනු ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඇතුලු විද්වත් කතෘ මණ්ඩලයක් විසින් මෙම කෘතිය සම්පාදනය කර ඇත.

තවද 1929 ළමා උපකාරක දුරකථන සේවය ළමයින්ට, වැඩිහිටියන්ට සහ ජනතාවට සමීප කරවීම තුළින් ළමා අපයෝජනයන් වාර්තා කිරීමට පෙළඹවීම සඳහා 1929 පිළීබඳ නිර්මාණය කරන ලද ගීතයක් ද අද දිනයේදී එළිදක්වන ලදි. මේ සඳහා වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය සහයෝගීතාවය දක්වා ඇත.

 

Post Views: 38
Previous Post

සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් ආරම්භ කරයි

Next Post

ක්‍රිකට් තරඟ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට පියවර

editor

editor

Next Post

ක්‍රිකට් තරඟ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved