• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

1990 ගිලන් රියට ප්‍රදේශවාසීන් පහර දීලා

4 May 2026
in දේශීය, පුවත්
1990 ගිලන් රියට  ප්‍රදේශවාසීන් පහර දීලා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හදිසි රෝගියෙකු රෝහල්ගත කිරීම සඳහා මාන්කුලමේ සිට සෙල්වපුරම් ගම්මානය දක්වා ගිය 1990 සුවසැරිය ගිලන් රථයකට ඉකුත් 02 වනදා සවස ප්‍රහාරයක් එල්ල වී තිබේ. රෝගියා රැගෙන යාමට ගිලන් රථය පැමිණීම ප්‍රමාද වූ බව පවසමින් රෝගියාගේ ඥාතීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ගිලන් රථයේ රියදුරුට සහ සහායකවරයාට මෙලෙස පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගිලන් රථ රියදුරා සහ සහායකයා ප්‍රතිකාර සඳහා මාන්කුලම රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට පුද්ගලයන් හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. අදාළ වරදකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
Post Views: 4
Previous Post

සජබ ඇතුළේ විශාල කඩාවැටීමක් තවත් ප්‍රබලයෙක් ආණ්ඩුවට එකතු වීමේ පෙරනිමිති

Next Post

ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

අමෙරිකාවෙන් ඉරානයට දැඩි අනතුරු අඟවීම් ඉරාන බෝට්ටු 6ක් මුහුදුබත් කරයි

4 May 2026
ඩුබායි සහ සාජා බලා  පියාසර කිරීමට නියමිත  සියලු ගුවන් ගමන්  වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්ලාන්තික් සාගරයේ  සංචාරක නෞකාවක  හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

අත්ලාන්තික් සාගරයේ සංචාරක නෞකාවක හන්ටා වෛරසය ව්‍යාප්ත වෙයි

4 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව  ඉටු කරනවා

ජනතා තීන්දුව පිළිගන්නවා ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved