• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අර්ජුනගේ පැමිණිම නිසා …………! වෙඩි තැබීමක් – 2කුට තුවාලයි

28 October 2018
in දේශීය

අර්ජුන රණතුංග මහතා සිය අවශ්‍ය ලිපි කිහිපයක් ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය ගිය අවස්ථාවේදී වෙඩි තැබීමක් සිදු වි තිබේ. එහිදී ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පවසයි.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි එහි ප්‍රකාශයෙකු අප වෙත කියා සිටියේය.

අර්ජුන රණතුංගගේ ආරක්ෂයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් එම ආරක්ෂකයාව මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

Post Views: 12
Previous Post

මෛත්‍රි සතෙක් කියන්නත් බෑ… ඊට වඩා පහත්………  මංගල කියයි

Next Post

මගේ දර්ශනයත් රනිල්ගේ දර්ශනයක් අතර ගැටුමක් තිබ්බා – ජනපති

editor

editor

Next Post

මගේ දර්ශනයත් රනිල්ගේ දර්ශනයක් අතර ගැටුමක් තිබ්බා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved