• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය මාධ්‍ය 2 ක් ජනපතිට – මංගලට මුදල්

20 December 2018
in දේශීය

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත පැමිණ තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය අද(20) පෙරවරුවේදී දිවුරුම් දීමට නියමිතයි. අද පෙරවරුවේ කැබිනට් ආමාත්‍යවරු අඩකට පමණ දිවුරුම් දිමට නියමිත අතර කැබිනට් රැස්විම ද අද දිනයේ පැවැත්විමට සැලසුම් කර ඇති බව​ සඳහන් වෙයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රූපවාහිනිය සහ ලේක් හවුස් ආයතනය හැර අන් ආයතන ලබා දෙන බව වාර්තාවේ.

මේ අතර ජනාධිපතිවරයාගේ විෂයන් යටතට ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා රුපවාහිණී සංස්ථාවත් , ලෙක් හවුස් ආයතනයත් පවරා ගන්නා බව සඳහන් වෙයි.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වු මන්ත්‍රීවරුන්ටද අමාත්‍යධුර නොදෙනු ඇති බව ද වාර්තා වෙයි.

 

Post Views: 16
Previous Post

ඇමැති ධුර 30 ස්ථිරයි…. රංගේටත් නොදෙන්න තීරණය කරයි

Next Post

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

editor

editor

Next Post

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved