• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි වෙයි

18 December 2018
in ක්‍රීඩා

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය රුපියල් ලක්ෂ 200 කට වෙන්දේසි කෙරුනා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.5කට අධිකයි. ඔහු මිලදී ගනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනුයි.

ලසිත් මාලිංග මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනේ ඉන්දීය රුපියල් කෝටි දෙකකට වන අතර ඊට කිසිවෙකුත් ලන්සු ඉදිරිපත් කිරීමක් සිදු කළේ නැහැ.

පසුගිය වසරේ IPL වෙන්දේසියේදී මාලිංග අලෙවි නොවූ අතර ඔහු සැලකෙන්නේ IPL තරඟ බිමේ වැඩිම කඩුලු ලාභියා ලෙසයි.

Post Views: 26
Previous Post

විපක්ෂ නායක මහින්ද – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්දයි

Next Post

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනයට – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

editor

editor

Next Post

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනයට - ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved