• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළිං ප්‍රතිස්කරණයට මිලියන 200 ක් – ඇමැති දුමින්ද කියයි 

29 August 2018
in සංවර්ධන

පවතින දැඩි නියඟය හේතුවෙන් විනාශ වන  වගාවන් බේරා ගැනීමට හා ජනතාවගෙග් පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ අරමුණින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ලිං හා පානීය ජලය සපයා ගන්නා ලිං  ප්‍රථිසංස්කරණය  හා  අලුතින් ඉදි කිරීමට රුපියල් මිලියන 200 ක් රජය වෙන් කර ඇතැයි වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී මේ බව පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළි දැක්වීම හා පවතින ආපදාවන්ට මුහුණ දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා සහන සේවා නිළධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.

නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ලිං ඉදි කිරීම හා ප්‍රථිසංස්කරණය, සිදී ඇති වගා ලිං ඉදි කිරීම හා  ප්‍රථිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරිණි.

Post Views: 11
Previous Post

ආරාධනා නැති නිසා – ටී.බී කලකිරෙයි ! 

Next Post

නඩුවලදී විනිසුරුවන් මාරු වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ – ගෝඨාභය කියයි

editor

editor

Next Post

නඩුවලදී විනිසුරුවන් මාරු වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ - ගෝඨාභය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved