• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 තරගයේ Best Personality සහ best congeniality සාර්ථකව නිමා වෙයි

20 November 2018
in විලාසිතා

පී.ඩී. එන්ටර්ටේන්මන්ට් විසින් ඉදිරිපත් කරන ලබන මිසිස් ඕෂන් වර්ල්ඩ් 2018 නිරූපන තරගයේ Best Personality සහ best congeniality තරඟ පසුගිය 16 වැනිදා වැල්ලවත්තේ හොටෙල් සෆායර් පර්ශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත් විණි.

එම තරගය සඳහා මේ වන විට තරඟකාරියන් රැසක් සහභාගී වී ඇති අතර මේ වනවිට popularity තරගය පැවැත්වෙන අතර පී.ඩී. එන්ටර්ටේන්මන් වෙබ් පිටුව හරහා තමන් කැමැති තරගකාරියකට ඕනෑම කෙනකුට මනාපය පළ කරළ හැක.

මෙහි අවසාන මහා තරගය නොවැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර, නොම්බර 14, ග්‍රෙගරි පාර, කොළඹ 7 යන ලිපිනයෙහි පිහිටි පී. ඩී. එන්ටර්ටේන්මන්ට් ආයතනයට පැමැණ හෝ 0762390666 යන දුරකථන අංකයට අමතා හෝ ලබා ගැනීමට හැකි බව තරගයේ ජාතික සංවිධායක වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා TTVnews.lk වෙබ් අඩවිය වෙත කියා සිටියේය.

 

 

 

 

Post Views: 13
Previous Post

එජාපෙ පක්ෂ නායකයින් අද රැස්වෙයි

Next Post

2019 අයවැය ඉදිරිපත් කරන්න සුදානම් – මංගල කියයි

editor

editor

Next Post

2019 අයවැය ඉදිරිපත් කරන්න සුදානම් - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved