• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා – ඇමැති පාඨලි කියයි

22 December 2018
in දේශීය

2019 අග දී මේ රට වෙලා තිබෙන රාජපක්ෂ පවුල් වාදය බිමට හෙලන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රාජ්‍ය නායකත්වය පියාගෙන් පුතාට හිමිවන සංස්කෘතිය වෙනස්කළ යුතුබවයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ පවුල්වාදය බිමට තැනිතලා කර දමන බවයි.

වත්මත් රජය ඉතාමත් ස්ථාවර තත්ත්වයකින් පවතින බවත් එළඹෙ ජනාධිපතිවරණයෙදි නිසැකවම තම පාර්ශවයෙන් ජනාධීපතිවරයෙකු පත් කර ගන්නා බවත් ඒ සම්බ්ධයෙන් ඉදිරියේදි කරුණූ හෙළී කරන බවත් අමාත්‍යවරයා පවසයි.

තවද කුසලතාවය මත පදනම්ව තනතුරු තබා දීමට කටයුතු කරන ක්‍රමවේදයක් රට තුල ගොඩ නගන බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

Post Views: 7
Previous Post

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

Next Post

එජාප ආණ්ඩුව රකින්න ගිය ශ්‍රීලනිප අයට වැඩ වරදින බව මහලේකම් කියයි

editor

editor

Next Post

එජාප ආණ්ඩුව රකින්න ගිය ශ්‍රීලනිප අයට වැඩ වරදින බව මහලේකම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved