• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2019 IPL ශුරතාව මුම්බායි ඉන්දියන්ස් පිළට

13 May 2019
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. ඊයේ (12) හයිද්‍රාබාද්හී පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමින්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි.පි.එල්. කිරුළ හිමිකර ගත්තේ සිවුවැනි අවස්ථාවට වන අතර, එය කණ්ඩායමක් අයි.පී.එල්. කිරුළ වැඩිම අවස්ථාවක් ජයග්‍රහණය කළ අවස්ථාව ද වේ.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ලකුණු 149/8ක් රැස්කර ගත් අතර, එයට පිළිතුරු ලෙස චෙන්නායි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 148/7ක් පමණි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමු කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග ගත් අතර ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණ.

කෙසේ වෙතත් අවසන් පන්දුවට මුහුණ දුන් ඨාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට මාලිංග සමත්විය. මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙවර ද කටයුතු කළේ, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි.

Post Views: 9
Previous Post

පාසල්වල ප්‍රාථමික අංශ අද සිට ඇරඹේ

Next Post

රාජපක්ෂලා මාධ්‍යයට අත තිබ්බේ නෑ .. මාධ්‍යවේදීන් උස්සන් ගියා – ඇමැතිනි තලතා

editor

editor

Next Post

රාජපක්ෂලා මාධ්‍යයට අත තිබ්බේ නෑ .. මාධ්‍යවේදීන් උස්සන් ගියා - ඇමැතිනි තලතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිසිදු රුසියානු ආයෝජනයක්  ලංකාවේ නැහැ: -රුසියානු තානාපති

කිසිදු රුසියානු ආයෝජනයක් ලංකාවේ නැහැ: -රුසියානු තානාපති

20 February 2026
ලයිසන් හැර RMV සියලු ගාස්තු සංශෝධනය වෙයි

ලයිසන් හැර RMV සියලු ගාස්තු සංශෝධනය වෙයි

20 February 2026
පාතාලය මර්දනයට දීපව්‍යාප්ත මෙහෙයුමක්: පොලිස් ස්ථාන 608ක් සීරුවෙන්

පාතාලය මර්දනයට දීපව්‍යාප්ත මෙහෙයුමක්: පොලිස් ස්ථාන 608ක් සීරුවෙන්

20 February 2026
ත්‍රි’මලයේ බුදුපිළිම සිද්ධිය නිරීක්ෂණයට  අමරපුර මූලවංශ නිකායේ මහනායක හිමි ඇතුළු මහ සඟරුවන වඩී

ත්‍රි’මලයේ බුදුපිළිම සිද්ධිය නිරීක්ෂණයට අමරපුර මූලවංශ නිකායේ මහනායක හිමි ඇතුළු මහ සඟරුවන වඩී

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාගම්මන සිඟිත්තියගේ ඝාතනයේ  ප්‍රධාන සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවෙයි

මාගම්මන සිඟිත්තියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවෙයි

20 February 2026
169 වැනි ලෝක බාලදක්ෂ දින සැමරුම  අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

169 වැනි ලෝක බාලදක්ෂ දින සැමරුම අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved