• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2023 දී විදුලිය අඩුමිලට දිය හැකියි – විදුලි ඇමැති කියයි

12 March 2020
in දේශීය

2023 වසරේදී අද පවතින මිලට වඩා අඩු මිලකට විදුලි ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ පසුගිය රජය විසින් විදුලි බලාගාරයක් සකස් නොකිරීම නිසා මේ වන විට විදුලි අර්බුධයක් මෙන්ම විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බවයි.

නමුත් වත්මන් රජය විදුලි බලාගාරයක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් 2023 දී අද පවති න මිලට වඩා අඩු මිලට විදුලිය ලබා දීමට හැකි බව ඔහු කියා සිටියේය.

එසේම මේවන විට ලෝක වෙලෙඳ පොල ඛනිජ තෙල් මිල අඩු වීමක් සිදුව ඇති නමුත් එම තෙල් මෙරටට පැමිණෙන්න මාසයක කාලයක් ගත වන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීම් සිදු කල බව අමාත්‍යවරයා පැවසු අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාව මුලා කරන කිසිදු දෙයක් සිදු නොකරන ලෙසයි.

ඒ අනුව මැතිවරණ ඉලක්ක කරගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු නොකර සෑබෑ ලෙසට ජනතාවගේ අවශ්‍යතාව තේරුම් ගෙන සහන සලස්වන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට දැනුම් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 11
Previous Post

සුදු කරපටි හොරුන්ට තිත තැබිය යුතුයි- අනුර යාපා කියයි

Next Post

කොරෝනා වෛරස් රෝගියාගේ පුතා ගැන යන කටකතා අසත්‍යයි

editor

editor

Next Post

කොරෝනා වෛරස් රෝගියාගේ පුතා ගැන යන කටකතා අසත්‍යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved