• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයදුම්පත දාන්න ප්‍රමාද වෙන්න එපා…

විභාග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

15 July 2026
in දේශීය, පුවත්
අයදුම්පත දාන්න ප්‍රමාද වෙන්න එපා…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
2026 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වන 2026 ජූලි 23 වැනිදායින් පසුව කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජූලි 3 වැනිදා ආරම්භ වූ මෙම මාර්ගගත (Online) අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.එම්.ආර්.බී. ජයසුන්දර මහතා පවසා සිටියේ, ජාතික හැඳුනුම්පතක් නොමැති වීම විභාගයට අයදුම් කිරීමට බාධාවක් නොවන බවයි.
ඒ අනුව, ජාතික හැඳුනුම්පත නොමැති පාසල් අයදුම්කරුවන්ට අදාළ විදුහල්පතිවරුන් හරහා උපදෙස් ලබාගත හැකි අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් පද්ධතියේ ලියාපදිංචි වී අයදුම්පත ඉදිරිපත් කළ හැකිය.අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ගැටලුවක් මතු වුවහොත් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784537, 0112786616 සහ 0112784208 යන දුරකථන අංක ඔස්සේ තොරතුරු විමසිය හැකි අතර, 0112784422 ෆැක්ස් අංකය ඔස්සේද විමසීම් කළ හැකිය.
Post Views: 9
Previous Post

කපා කොටා කළ ඝාතනයට වසර 15කට පසු දෙදෙනෙකුට එල්ලුම් ගහ!

Next Post

NIC නැති O/L අයදුම්කරුවන්ට විශේෂ අවස්ථාවක්…

Editor TTV News

Editor TTV News

Next Post
NIC නැති O/L අයදුම්කරුවන්ට  විශේෂ අවස්ථාවක්…

NIC නැති O/L අයදුම්කරුවන්ට විශේෂ අවස්ථාවක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved