• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්නිදිග ආසියාව පුරා තරුණ නායකයින් 500 කට අධික සංඛ්‍යාවක් පිළිගනිමින් ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2026 SEARIC සමුළුවේ සත්කාරකත්වය දරයි!

27 August 2026
in දේශීය, පුවත්
එක මනුස්සයෙක්ට දින 30ක් ජීවත් වෙන්න  රු.7,315ක් ඇතිලු වීවලට කියපු ගණන් නෑ, දුන්න පොරොන්දුත් නෑ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අග්නිදිග ආසියානු රොටරැක්ට් තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රමුඛ කලාපීය රැස්වීම වන 2026 SEARIC සමුළුවේ සත්කාරකත්වය ප්‍රථම වරට මෙරටට හිමිවීමත් සමඟ, කලාපීය තරුණ නායකත්ව සංවර්ධන වේදිකාවක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත්ව තිබේ. එළඹෙන සැප්තැම්බර් 11 සිට 13 දක්වා පෙගසස් රීෆ් හෝටලයේදී පැවැත්වෙන මෙම තෙදින සමුළුව සඳහා රටවල් හයකින් නියෝජිතයින් 500 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 (RID 3220) යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින මෙම දැවැන්ත ජාත්‍යන්තර සත්කාරකත්වය දරනු ලබයි.
“වෘත්තීන් සහ සේවාවන්හි අනාගතයේ තාක්ෂණයේ කාර්යභාරය” යන තේමාව පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම සමුළුව හරහා නැගී එන තාක්ෂණයන් කර්මාන්ත සහ මිනිසුන් වැඩ කරන ආකාරය පරිවර්තනය කරන පසුබිමක, අනාගත වැඩසටහන් මෙන්ම ප්‍රජා සේවාවන් ශක්තිමත් කිරීමට තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව තරුණ නායකයින් ගැඹුරින් සාකච්ඡා කරනු ඇත. දින තුනක් පුරා විහිදෙන නායකත්ව හා වෘත්තීය සංවර්ධන සැසි, සංස්කෘතික අත්දැකීම් සහ ජාලකරණ අවස්ථා මඟින් සහභාගී වන නියෝජිතයින්ට අන්‍යෝන්‍ය දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට පුළුල් අවකාශයක් නිර්මාණය වේ.
මෙවැනි ඉහළ පෙළේ ජාත්‍යන්තර සමුළුවක් මෙරට පැවැත්වීම රොටරැක්ට් ව්‍යාපාරයෙන් ඔබිනු ගොස්, ගෝලීය තරුණ නායකත්ව වැඩසටහන් සහ කලාපීය සහයෝගීතාව සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ තවදුරටත් ස්ථානගත කිරීමට ප්‍රබල රුකුලක් වනු ඇත. මෙරටට පැමිණෙන සිය ගණනක් විදේශීය නියෝජිතයින් හරහා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, සංස්කෘතිය සහ විභවය ලෝකයට ප්‍රදර්ශනය වන අතරම, ඉදිරි ජාත්‍යන්තර රැස්වීම් සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ද මෙමඟින් පුළුල් දොරටුවක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

එක මනුස්සයෙක්ට දින 30ක් ජීවත් වෙන්න රු.7,315ක් ඇතිලු වීවලට කියපු ගණන් නෑ, දුන්න පොරොන්දුත් නෑ

Next Post

අපිට බලය දුන්නේ රට වැටුණු නිසා නැත්නම් දෙන්නෙත් නෑ හැබැයි දැන් අපේ රජය ගොඩක් දුර්වලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved