• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවීන්ට සාධාරණ මිලක් දෙන්න යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ!

19 August 2026
in දේශීය, පුවත්
ගොවීන්ට සාධාරණ මිලක් දෙන්න යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹේ!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගොවීන්ට සිය වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට සහල් ලබාදීම අරමුණු කරගනිමින් 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළ ආරම්භ කර තිබේන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
රජයේ සහතික මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ප්‍රමාණවත් වී තොගයක් මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සම්බන්ධ කර ගැනීමට රජය තීරණය කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහය ඇතිව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එහි අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
දෛනිකව උපරිම වී මෙට්‍රික් ටොන් 25ක කෙටුම් ධාරිතාවක් සහිතව ලියාපදිංචි වී ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මෙන්ම එම ධාරිතාවයෙන් යුතු වී මෝල් හිමි සමුපකාර සමිති ද මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලබති.
වැඩසටහනට සහභාගී වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති වෙත රුපියල් මිලියන 25ක උපරිමයකට යටත්ව පොළී රහිත සහනාධාරී මුදලක් ලබාදීමට නියමිතය.
අදාළ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා විසින් නිර්දේශ කරනු ලබන වී ප්‍රමාණය, රජයේ සහතික මිල යටතේ දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලත් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති විසින් ගොවීන්ගෙන් මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව රතු හා සුදු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120ක රජයේ සහතික මිලටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130ක මිලටත් මිලදී ගැනීමට කටයුතු කෙරේ.
මේ සඳහා ලබාගන්නා අරමුදල් යොදාගෙන මිලදී ගත් වී, අරමුදල් ලබාගත් දිනයේ සිට උපරිම දින 240ක කාලයක් තුළ වෙළෙඳපොළේ අලෙවි කර එමඟින් ලැබෙන සම්පූර්ණ මුදල ව්‍යාපෘතිය සඳහා ආපසු ගෙවිය යුතුය. ඒ සඳහා කිසිදු පොලියක්, කොමිස් මුදලක් හෝ වෙනත් ගාස්තුවක් අය නොකෙරේ.
2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ වැඩසටහන අගෝස්තු 12 වැනිදා සිට ආරම්භ කර ඇති බැවින් ඉහත සුදුසුකම් සපුරා ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී මෙම වැඩසටහන සඳහා සහභාගී වන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය දැනුම් දේ.
Post Views: 3
Previous Post

පේරාදෙණියේ PRO ගේ වංචා දුෂණ ගැන ජනාධිපතිට පැමිණිල්ලක්

Next Post

මාස 3ක නියඟයෙන් කුඹුරු අක්කර 50ක් පිදුරුවෙලා!

Editor TTV News

Editor TTV News

Next Post
මාස 3ක නියඟයෙන් කුඹුරු අක්කර 50ක්  පිදුරුවෙලා!

මාස 3ක නියඟයෙන් කුඹුරු අක්කර 50ක් පිදුරුවෙලා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved