• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලනිප විපක්ෂයට – 21 ම එනවා කියලා විශ්වාසයි- දයාසිරි කියයි

18 December 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂය අසුන් ගැනීමට ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී තීරණය වු බවත් ඒ සඳහා 21 දෙනාම සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදෙන බවයි.

එසේම ජයසේකර මහතා කියා සිටියේ ජනාධිපතිවරයා එම තීරණය ගනු ලැබුවේ පක්ෂයක් වශයෙන් බවත් ඒ සඳහා මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කල යුතු බවයි.

Post Views: 8
Previous Post

අමාත්‍ය මණ්ඩලය පත් කරන විට බුද්ධිමත්ව කටයුතු කරන්න – පැෆ්රල් සංවිධානය කියයි

Next Post

විපක්ෂ නායක මහින්ද – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්දයි

editor

editor

Next Post

විපක්ෂ නායක මහින්ද - විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්දයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved