27 April 2024
#දේශීය

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි  

22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඒ,පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 179 ක් ලැබණු අතර විපක්ෂව ඡන්ද 01ක් ලැබිමෙනි. විපකෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර මහතාය.

22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *