• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනවසරෙන් අඳින ලද විදුලි රැහැනකට අසු වු 23 හැවිරිදි තරුණයා මරුට

16 July 2019
in දේශීය

මන්දාරම්නුවර, ලබුහේන්වල, හපුගහවත්ත ප්‍රදේශයේ නිවසක් අසල ඉඩමක අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙම සිද්ධිය ඊයේ (15) දහවල් 1 ට සිදු ව ඇති බව මන්දාරම්නුවර පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 23 ක් වු උඩවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මන්දාරම්නුවර පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Post Views: 9
Previous Post

රන්ජන්ට අගමැතිගෙන් නියෝගයක්

Next Post

අධික ජන ඝණත්වය හමුවේ තට්ටු නිවාස ක‍්‍රමයට යායුතුයි – ඇමැති පාඨලි

editor

editor

Next Post

අධික ජන ඝණත්වය හමුවේ තට්ටු නිවාස ක‍්‍රමයට යායුතුයි - ඇමැති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved