• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නැකත හැදුවේ ඉන්දියාවෙන්……! ඇමැති පුටු 25 යි…!

26 October 2018
in දේශීය

නව අග්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම සිදු වී ඇත්තේ ඉන්දියාවේ ජ්‍යෙතිෂ්‍යවේදීයෙකු විසින් සදන ලද නැකත් වේලාවකදී බව ඔහුගේ සමිපතම දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය. එම ආරංචි මාර්ග කියා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා වට කිහිපයක්ම ජනාධිපති මෛත්‍රිපාල හා හිටපු ජනාධිපති මහින්ද පැවැත් වු බවයි.

පසුගිය දිනවලදී පැවැති උත්සව අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර මේ සඳහා මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ යන පිරිස් ඍජුවම සම්බන්ධව කටයුතු කර ඇති බව ඔවුන්ගේ සමිපත ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.
කෙසේ වෙතත මෙම සිදුවීම රනිල් වික්‍රමසිංහගේ පැවැති දුර්වලතා හේතුවෙන් බව ජනාධිපතිවරයාගේ සමිපතම ආරංචි මාර්ග කියා සිටියේය. එසේම කැබිනට් මණ්ඩලයේ පැවැති ගැටුම හා ජනපති ඝාතනය සම්බන්ධයෙන් එජාපය නොමැති ආණ්ඩුව ගමන් කළ යුතු බව ජනාධිපතිවරයා තීරණය කළ බවයි එම ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.
තව ද ඉන්දියානු නැකත් අනුව හෙට දිනයේදී හෝ සදුදා දිනයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදු කරනු ඇති බවත් එය තීරණය වන්නේ රටේ පවතින තත්ත්වය මත බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.
තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ධුර බොහෝ විට වෙනස් නොවනු ඇති බව ද තවදුරටත් සඳහන් කරයි. එම ඇමැති ධුර 25 කට සිමා කරන බව ද එම වාර්තා සඳහන් කරයි.

Post Views: 14
Previous Post

එජාප මන්ත්‍රිවරුන් – රනිල් එන කල් අරලියගහ මන්දිරයේ

Next Post

මමයි අගමැති – රනිල් කියයි

editor

editor

Next Post

මමයි අගමැති - රනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved